Haritha Thaksalawa යනු විවිධ විෂය ධාරාවන් ඔස්සේ දරුවන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කරන ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයයි. දිවයිනේ ප්‍රවීණ ගුරුවරුන් රැසකගේ සහභාගීත්වයෙන්, නවීන තාක්ෂණය මුසු වූ ගුණාත්මක අධ්‍යාපනයක් අප මෙහිදී ලබා දෙන්නෙමු.
ඕනෑම විෂය ධාරාවක සජීවී සහ පටිගත කරන ලද (Recorded) පාඩම් මාලාවන් නිවසේ සිටම හදාරන්න.
දරුවාගේ අනාගත විශ්වවිද්‍යාල සිහිනය සහ වෘත්තීය ගමන නිවැරදිව සැලසුම් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම.
විභාග ජයග්‍රහණය සඳහා දිවයිනේ ප්‍රවීණ ගුරුවරුන් මෙහෙයවන විශේෂ සම්මන්ත්‍රණ සහ වැඩමුළු.
මාසික පරීක්ෂණ සහ වාර විභාග මගින් ශිෂ්‍යයාගේ අධ්‍යයන ප්‍රගතිය නිරන්තරයෙන් ඇගයීමට ලක් කිරීම.
ඕනෑම විෂය ධාරාවක දැනුම නිවැරදිව ලබාගෙන, සාර්ථක අනාගතයකට අවශ්‍ය අඩිතාලම Haritha Thaksalawa සමඟින් අදම ගොඩනඟා ගන්න.
විවිධ විෂය ධාරාවන් ඔස්සේ ප්‍රවීණ ගුරුවරුන් මෙහෙයවන පන්ති මාලාවන් රැසක් හරිත තක්සලාව මගින් ඔබට සමීප කර ඇත.
Founder
Co-Founder
Business Manager
Marketing Manager